ඇයි බන් රෝසිගෙ පේජ් එක හාන්නෙ නැත්තෙ මුන්? porsche පේජ් එකට රිවීවුස් දදා හාන්නෙ මොන බූරු රැලක්ද මන්දා.. එතන රිවීවුස් දදා හාන බහුතරේකට අඩුම තරමෙ ජොබ් එකක්වත් නැත්ද කොහෙද බයිසිකල් කට්ටක්වත් ගන්න, ඒ වුනාට ගේම ඉල්ලන්නෙ porsche එකේ උන්ගෙන්.. මෝඩ හැත්ත :lol: