1. Rahula Kasun

    රුපයට අදාළ දෙබසක් කියන්න

    අම්මලත් කිවුව මගේ බඩ ඇවිල්ල කියල, කන එක පොඩ්ඩක් අඩු කරන්න ඕන... අහ්..අහ්..අහ්.. මගේ දෙයියෝ...ඌයි..අහ්...
  2. Rahula Kasun

    මේවගේ කපල්වල

    @tupac97
  3. Rahula Kasun

    අරගලකාරයෝ Army වාහනයකට ගහල

    ටහිකෙන ගැහිල්ලක්නෙ ගහන්නෙ.... බලන උන්ගෙ පුකත් හිරිවැටෙනව ඒ ගහන ගැහිල්ලට :lol:
  4. Rahula Kasun

    කාලි නැවතත් crisis manage කරයි. Dilshan abey එයාගෙ කතාවත් අසන්නට කියා ගුගුලයි.

    මේ ලකේ පංකාවෙ උන් හැම තිස්සෙම කරන්නෙ මොකෙක් හරි කබ්බෙක් උඩ දාන එකනෙ, අන්තිමට උන් උඩ ගියාම උන්ටම ඒක දරාගන්න බෑ අවදානෙ සෑහෙන්න දීල නිසා...
  5. Rahula Kasun

    කැන්වසින් යන ජෙප්පෝ සෙට් එකක් ගෙදරට ආවා

    මේ ලොජික් එකට අනූව පොහොට්ටුවෙ සෙට් එකක් ආවොත් උබට මුලු ගෙදරම බඩු හංගල තමයි උන්ව වත්තට හරි ගන්න වෙන්නෙ..
  6. Rahula Kasun

    රැඩිකල් මුස්ලිම් උන් නැත්තෙ ඇයි?

    උන් එකෙක් හරි කට ඇරියොත් වටේම ඉන්න මෝඩ උකන්නල ටික එකතු වෙලා ඌව මරන් කන්න හදන නිසා කට පුක පියන් ඉන්නව ඉතින්.. තම්බින්ගෙ 80%ක්ම මරි මෝඩ හැත්තක්නෙ බන් ඉන්නෙ... කොහොමද නිදහස් මත දරන්නෙ? අරාබියෙ වගේ ගිහින් තම්බියෙක්ට අල්ලාහ් ගැන රැඩිකල් ටෝක් එකක් දෙන්න කියපං බලන්න.... :lol: :lol: :lol: බිජ්ජෙ ඉදන්...
  7. Rahula Kasun

    Bangladesh රිවර්ස් එකටද යන්නේ 🤔🇧🇩

    තාම ඇනෝනිමස් හැකර්ලගෙ උදවු ගන්න එපිසෝඩ් එක ඇවිත් නැත්ද එහෙ?
  8. Rahula Kasun

    සුදු පුස්

    white pussyයක් බලන්න ආවේ... misleading content
  9. Rahula Kasun

    රැජිනට හෙම්බා හැදිලා ඒ කාලේ

    රැජිනට ඇන්නා, රජ කුමරිට ඇන්නා... දිත්තලාට ඇන්නා.. අන්දරේගෙ පවුලට ඇන්නා...
  10. Rahula Kasun

    සතියකින් මලකඩ කෑ ඔලිම්පික් පදක්කම්

    ඕකෙ අස්සක ගහල ඇති අනිවා made in china කියල
  11. Rahula Kasun

    ❤ නින්ද සහ අක්මාව..!

    :lol: මේ සේම් ස්ටෝරිය මං කලින් වැඩ කරපු ඔෆිස් එකක අපේ ටීම් එකේ හිටපු ගෑනු ලමයෙකුත් කට්ටිය වට කරගෙන රස කරල කියන්න පටන් ගත්ත, මං ඉතින් උන් ඔක්කොම ඉන්න තැන ඇහුවා, "අක්මාව කොහොමද හරියටම වෙලාව බලන්න දන්නෙ?" කියල, එහෙම ඇහුව විතරයි අපේ ටීම් එකේ හිටපු ඔක්කොම උන් ටික එක පාරටම මහ හයියෙන් ඒකිට හිනා වෙන්න...
  12. Rahula Kasun

    මේ එඩිට් එක බලහල්ලකෝ... 😱😱😱

    :love2: පිස්සු හැදෙනවනේහ්
  13. Rahula Kasun

    🤪 ඒ කාලේ ගහපු එළකිරි #tags මතකද?

    :lol: good old days බන් ආච්චිගේ පුක, ඇන්ටනා නම් රොටා, රොටාගේ ඇන්ටනාව, වගේ එකා1, වගේ එකා2, වැඩපලක් නැති උන්, ශුභරංචි, ෴mr krrish෴, adobe umma ෴෴෴, albaik thanks, albaik1, corel draw bump, elakiri graphic ෴෴෴, fiverr, illustrator, love photoshop, mage, me1, me2, mine, mrphotoshop, photoshop, tag...
  14. Rahula Kasun

    ඇයි මේ සුදු වෙන්න ක්‍රීම් ගාන්නේ කලු වෙන්නත් ගාන්න එපැයි හරිනම්

    පොත්තෙ සුදට රැවටෙන්න එපා කියලත් පැරැන්නො කියනව ඇහිල තියෙනව..

    No contents