1. Rahula Kasun

    🔴 අඩෝ, ආයිත් වලියක් වලියක්! 😅

    Neruppu Daa... Nerungu Daa.... Mudiyumaa...
  2. Rahula Kasun

    Protest against new luxury airport bus service

    මේ news එක එන බව මම නම් දැනගෙන හිටියෙ මේ service එක පටන් ගත්ත දවසෙම, එහෙම නොවුනනම් තමයි පුදුමෙ... හරියට අර පික්මී සෙට් එකට එයාපෝට් හයර් කරන්න නොදී මරන තර්ජන කරපු එලියෙ හයර් දුවන සෙට් එක කරා වගේ...
  3. Rahula Kasun

    Omalka Jayamanna 🤱🍑🥵🔞( • )( • )ԅ(‾⌣‾ԅ)

    :love2: adee mn ada dakke me thred ekah
  4. Rahula Kasun

    මොකක්ද යකෝ ඒ උනේ🤣

    :lol: හනිමූන් එක දවසෙ රෑට අරූ
  5. Rahula Kasun

    ඉන්දියාව ගැන මොකද හිතෙන්නේ

    :sorry: ඒ සිද්දිය කියවද්දි අපේ ඇගත් හිරි වැටෙනව බන්.. ඒ ගෑනු ලමයට කොහොම වේදනාවක් දැනෙන්න ඇත්ද? නෙදකින් බන් මහ සක්කිලිම රටක්...
  6. Rahula Kasun

    උබලගේ හිතේ තවම තරහ තියන ගුරුවරු ඉන්නවද

    මෙහෙමයි මචන් ඉතින්.. අපේ ගුරු දෙමවුපියො... see more..
  7. Rahula Kasun

    මම අද දැක්කා

    මං දැක්ක මේක fb එකෙත් share වෙනව, ඒකෙ වැටිල තිබ්බ comments දැක්කම බයත් හිතෙනව නාමල් හරි සජිත් හරි මේ පාර ජනපති වෙයි කියලත්..
  8. Rahula Kasun

    ගෙදරක ඉස්සරහ දොරින් පොරෝව ගේ ඇතුලට ගැනිම හොද නැද්ද?

    කොල්ලොන්ගෙ මානසික නිදහස නැත්තටම නැති වෙනව බන් පොරෝ පාරක් ඉස්සරහ දොරෙන් ගෙට ගත්ත ගමන්.. කුස්සියට කරලම තියන්න කීවෙ ඒක වෙන්න ඇති පැරැන්නො...
  9. Rahula Kasun

    කුපාඩි කතාවක් මතක් උනා සිංහලයෝ

    කොහොමද වයසක අංකල් කෙනෙක්ගෙ තෙරපියක් කරද්දි එයාට හැපි එන්ඩින්ග් එකක් ඕන කිවුවම? වැහැරුනු සොකඩෙ හොල්ල හොල්ල ඉන්න තියෙන්නෙ කොල්ලට :ROFLMAO: :lol:
  10. Rahula Kasun

    සජිත් ජනපති උනොත් විය හැකි සිදුවීම් මොනවද?

    කැලෑ එලි කරල, මුගේ නම දාල ගම්මාන හදයි නන්ස්ටොප්... ආන්ඩුවෙ ජොබ් දෙයි ගෙදර කුස්සියේ වැඩට ඉදපු එකාගෙ පවුලෙ ඉදන් දන්සල් දාල වගේ... සේම් ශිට් රිපීට් තමයි බන්...
  11. Rahula Kasun

    වහිනව නේද හොදට

    මමනං ලා වැස්සෙම හවස ගිහින් බියර් එකකුයි, කොරියන් රාමෙන් කොත්තු මී පැකට් දෙකකුයි අරන් ඇවිත් සීතලේ බියර් එකක් ගැහුව ටිකකට කලින්... සැපේ ඉන්නෙ අද
  12. Rahula Kasun

    Niroshan Dickwella suspended after failing Anti Doping Test..⚡

    :lol: බල්ලොන්ට වගේ බැනුම් අහගෙන ආපු එක නැවතුනා විතරයි ආයෙ පටන් ගත්තා
  13. Rahula Kasun

    කොහොම කතා කරනවටද කැමති උඹල?

    නම, අයියා, මල්ලි, මචන් ඕන එකක්. වයසට අදාළ විදියට

    No contents