මේ වගේ සිංහල බ්ලොග් කලා කියලා ආර්ථික වශයෙන් ලාභයක් නැහැ, ඒත් කවුරු හරි නොදන්න කෙනෙක් යමක් ඉගෙන ගත්තා කියලා කමෙන්ට් එකක්වත් දැම්මම එන සතුට ඇති තවත් ලිපි දෙක තුනක් ලියන්න.
මාත් අවුරුදු දෙකක් තිස්සේ බ්ලොග් පෝස්ට් 80ක් විතර ලිවුවා. සෑහෙන්න ප්රතිචාරත් තිබුනා, ඒත් දැන් වෙලාවක් නැහැ. ඔබ මේ කරගෙන යන...