Unuseble Smart phones - Cracked Displays / Hardware faults!!

electroniclab

Member
Sep 12, 2010
264
70
0
Cracked Display හෝ Hardware faults ඇති පාවිච්චි නොකරන smart phones සාධාරණ ගාණකට විකුනන්න හරි මිළදී ගන්න හරි බලාපොරොත්තු වෙන අය ඉන්නවා නම් කමෙන්ට් කරන්න.

ඔන්න මා ගාව තියෙනවා ඩිස්ප්ලේ අවුට් ගිය Dell Streak 5 එකක්
# Good mother board
#with genuine battery + Genuine Charger

dell-streak-review-us-sm-17.jpg


Mother Board Bricked වුන xperia V එකක්.
#with genuine battery + Genuine Charging Dock


8524445316_0d83405a5b.jpg


මේ වගේ දේවල් අවුරුදු ගණන් තියාගෙන ඉදලා outdated උනාම විසි කරල දානව. ඒත් ඒ දේ තව කෙනෙක් හොය හොයා ඉන්න දෙයක් වෙන්නත් පුළුවන්!!
 
Last edited:

eyes89

Junior member
  • Feb 4, 2013
    88
    59
    18
    sri lanka
    machan xperia v eke housing eka kohomada........... puluwannam real 4tos tikak pm karapan......... man housing ekak hoyanawa