ඉබේ පත්තුවෙන වීදි ලාම්පු එයි....
ඉබේ පත්තු වී ඉබේ නිවෙන වීදි ලාම්පු ක්‍රමයක් ක්‍රියාත්මක කර විදුලි නාස්තියට වළක්වන බව විදුලිය ඇමැති පාඨලී චම්පික රණවක මහතා කියයි. ලංකා විදුලිබල සමාගම පෑලියගොඩ නගරයේ මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බව ද ඇමැති පවසයි. 2010 දී වීදි ලාම්පු දැල්වීමට රුපියල් හතළිස් හත් කෝටි...