අරගලය මෙහෙම කරලා හරියන්නෑ බං :no:
ගෝල්පේස් එක ඉස්සරහ කොච්චර කෑ ගැහුවත් ගෝටටවත් රජයටවත් ගානක්වත් නෑ :growl:
ඊයේ අර සාන්ත බන්ඩාරයගේ ගේ ඉස්සරහ උද්ගෝෂණය කරාම උගේ බබා බත් කෑවේ නෑ කියලා අඬා වැළපුනා
මුන්ට දැනෙන්න නම් මුන්ගේ ගෙවල් ඉස්සරහ උද්ගෝෂණය කරන්න ඕනේ :yes:
එතකොට තමයි අපි විඳින දුක උන්ටත්...