මෙහෙම ගියොත් මහින්ද දිනනවා.
මෙහෙම ගියොත් මහින්ද දිනනවා.
මම ඊයේ අපේ ඔපිස් එකේ කෙල්ලන්ගෙන් ඇහුවා කාටද ඡන්දෙ දෙන්නේ කියලා.
මුං ගත්කටටම කියපි මහින්දට කියලා.
මම ඇහුවා ඇයි කියලා. උන් කියනවා "යුද්ධේ ඉවර කළා, හයිවේ හැදුවා, වරායක් හැදුවා, එයාර් පෝට් එකක් හැදුවා"
ඊට පස්සේ මම කිව්වා "ඇයි යකෝ ඔය...