You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
N
යාළුවනේ බෝඩිමට පොඩි TV එකක් ගන්න බලන්නෙ.අඟල් 24 වගේ . පිටකොටුවෙන් බජට් ටයිප් එකක් ගන්නවනං රෙකමන්ඩ් කරන කඩ මොනවද . බ්‍රෑන්ඩ්ඩඩ් නොවුනට ප්‍රශ්නයක් නෑ. .;)
-
N
මචංලා ගෙදරක වේයන් මර්ධනයට යොදා ගත හැකි පලිබෝධ නාශක මොනාද?
-
N
මචන් කව්රු හරි ඉන්නවද virtusa ASM.නැත්තන් ඒ ගැන දන්න කෙනෙක් හරි කියන්න පුලුවන්ද interview එකට අහන්නෙ මොනවගෙ ප්‍රශ්නද කියල. Technical interview එකක් තියනව කිව්වෙ...ලොකු උදව්වක් මචන්ල.:rolleyes::rolleyes: