වේයන් මර්ධනය

nADCha

Junior member
  • May 1, 2011
    133
    10
    18
    මචංලා ගෙදරක වේයන් මර්ධනයට යොදා ගත හැකි පලිබෝධ නාශක මොනාද?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,771
    12,926
    113
    ලංකාවේ.. ලංකාවේ
    Heylies ලගේ වේයෝ මර්ධන තෙල් බෝතල් තියනවා. එකක 4500-5000ක්. බෝතලේ විදිහට ඩියළුට් කරලා ගහන්න තියෙන්නේ
    පැලැස්තර ගහනවා නම් කීල්ස් එකේ තියනවා වෙයන්ට ගහන එරෝසොල් ස්ප්‍රේ (ARS mite) කියලා. බෝතලේ රුපියල් 1000 යි
    එක ගොඩක් හොදයි......
    ඩීසල් කපුරු ගහන්න පුළුවන් වැඩක් නැහැ මාසයක්, උපරිම දෙකක් අල්ලයි