LED Tv help

nADCha

Junior member
  • May 1, 2011
    133
    10
    18
    යාළුවනේ බෝඩිමට පොඩි TV එකක් ගන්න බලන්නෙ.අඟල් 24 වගේ . පිටකොටුවෙන් බජට් ටයිප් එකක් ගන්නවනං රෙකමන්ඩ් කරන කඩ මොනවද . බ්‍රෑන්ඩ්ඩඩ් නොවුනට ප්‍රශ්නයක් නෑ. .;)