අපි කරන ගොඩක් දේවල් වල හෙල්ත් බෙනිෆිට්ස් තියෙනවා.(සුවයං වින්දනය එහෙම අරං බලන්න..:P ) ඒත් ඒ එක්කම බලන්න ඕන මේවල අයහපත් දේත් තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් මීට වඩා අයහපත් ප්රතිපල අඩු ප්රතිකර්මයක් තියෙනවද කියලා බලන්න ඕන.
එහෙම ලේසි අයහපත් බලපෑම් අඩු ක්රමයක් තියෙනවා නම් ඇයි ඒක අනුගමනය නොකර අර...