1. Sparxrc

    අරලියගහ ජනපතිවරණ මෙහෙයුම් මැදිරිය

    President cant use temple tree as a place to run SLFP election campaigns, do you really think those computers and printers were used for GOV work ? LOL dude dont try to justify , its just too sad :rofl: and these were some of the documents they found Its not only my tax money which had...
  2. Sparxrc

    ජපානය දැක්ක ලංකාවේ පෙරලිය

    Oka aththa...... Mehe Japan embassy eke aya ehema upset gahala hitiye Mahinda-China hawulata...... eka nisa wenada wage aadaara dunneth naha projects walata :)
  3. Sparxrc

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    JVP එකේ ලොකුම ප්‍රශ්නේ තමයි එලියට වෙලා වැරදි පෙන්න පෙන්න ඉන්න එක ....... ඒක විතරයි හැමදාම කරන්නේ ...... ඇතුලට ගිහින් වැඩක් කරලා පෙන්නුවා නම් , JVP එකට ඔයිට වඩා මිනිස්සු ආකර්ෂණය කරගන්න පුළුවන්.... :)
  4. Sparxrc

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    23% වෙන්නේ කොහොමද .....UVA PC එකේ තනියම තරග කරලත් 40%
  5. Sparxrc

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    මිනිස්සු විතරක් නෙමෙයි , මුළු campaign එකටම සල්ලි 90% විතර ඔක්කොම දුන්නේ UNP එකෙන් ..... ඒ දවස් වල සිරිකොතේ හිටපු අය ඕව දන්නවා ....... 40%+ වගේ තිබ්බේ ඔයිට කලින් UNP එකට චන්දයක් හරි දාපු මිනිස්සු ...... :)
  6. Sparxrc

    අනාවැකියක් කියන්නද

    අලුත් චන්ද ක්‍රමේ ආපු හම JVP එක චන්ද කොට්ටාශයක් වත් දිනන්න බැහැ තනියෙන් තරග කරල..... අලුත විදියට පොඩි පක්ෂ වලට වෙනම system එකක් හදනවා කිවා හැබැයි සාධාරණ විදිහට
  7. Sparxrc

    Election Result -Breaking News

    thread eka nam niyameta giya :D hamotama news daapu thanks wewa (Y)
  8. Sparxrc

    Dukai Sinhalu

    :yes::yes: baya wenna deyak naha ! Oya baya haduwe kawda kiyala mathaka thiyaganna :nerd:
  9. Sparxrc

    MR dhinnanam

    oka thamai api kata kadena kan kiwwe :(
  10. Sparxrc

    Suba pathum dinapu ayata

    බොහොම ස්තුතියි :)
  11. Sparxrc

    දුකයි_බන්

    Ranil ekka mutual agreement ekak gahala Mahinda ain une :) Arakshawa awulak wenne naha
  12. Sparxrc

    Election Result -Breaking News

    Kandy ekai lu MS paradila thiyenne :D
  13. Sparxrc

    Election Result -Breaking News

    meka thama aathal ma election eka
  14. Sparxrc

    Election Result -Breaking News

    අනිවා මචන් ...... election බලපු එවුන් දන්නව වෙන්නේ මොකක්ද කියල :rolleyes:
  15. Sparxrc

    මුන්_හොර_කරනවද?

    dude chill :rofl:
  16. Sparxrc

    මුන්_හොර_කරනවද?

    කිසි අවුලක් නැහැ මෙ පාර නම් :) :rolleyes:
  17. Sparxrc

    මුන්_හොර_කරනවද?

    පිස්සුද බන් වෙනදත් ඔහොමයි .....කොහොමත් මුලින් දෙනවා GOV එකට ගිය දෙක තුනක් .... ඒක හැටි :) අනිත් එක අපිට කලින් leak වෙන්නේ counting කරන තැන .....එක තව approval වෙන්න ගොඩක් වෙලා යනවා ....... cross check වෙන්න එහෙම
  18. Sparxrc

    අද රෑ 11 න් පස්සේ

    confirm කරන්න බැරි නිසයි දාන්න බැරි නම් ටික ........ අපි බලමු :D :rolleyes:
  19. Sparxrc

    අද රෑ 11 න් පස්සේ

    පොඩි ආරංචියක් නම් ආව ....බලමුකෝ
  20. Sparxrc

    අද පනින අය මෙන්න

    UPFA එකක් යනව දැන් SIRASA එකේ ......එදා MY3 පැන්න වෙලාවේ ගියා වගේ :rolleyes:

    No contents