නීතීඥයකු නැතුව පොලිසිය සමග නඩු කියා දෙවරක්ම දිනූ ගුරුවරයා
මෝටර් රථ කොමසාරිස් ජෙනරල්වරයාගේ අනුමැතියකින් තොරව කුඩා ප‍්‍රමාණයේ ලොරියක පිටුපස කූඩුවක් සවි කර එම ලොරි රථය ධාවනය කළ බවට පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි උපකාරක පංති ගුරුවරයෙකු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදා...