Giniyam Rae ( ගිනියම් රෑ ) - Shermaine Willis Ft. IRAJ & Kaizer

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    පහුගිය ටිකේ ලෙස්බි වැලක් කියලා ශෙයා උනේ මේ වීඩියෝ එකේ කෑල්ලක් ඉරාජයගේ මර්කටින් කොහොමද :rofl:
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Some of FB comments -

    වැල නම් ඉරාජ් ප්‍රොඩක්ශන් තමා..අයියට බොහොම පිං
    Iraj ප්ලිස් ඩොන්ට් මෙක්මි හොර්නි
    අරක කීන් කීන් ගානවා යකෝ..
    කලුවරෙත් දිලිසෙනවා මගෙ මැණික
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Some of FB comments -

    වැල නම් ඉරාජ් ප්‍රොඩක්ශන් තමා..අයියට බොහොම පිං
    Iraj ප්ලිස් ඩොන්ට් මෙක්මි හොර්නි
    අරක කීන් කීන් ගානවා යකෝ..
    කලුවරෙත් දිලිසෙනවා මගෙ මැණික

    :rofl::rofl::rofl:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    Some of FB comments -

    වැල නම් ඉරාජ් ප්‍රොඩක්ශන් තමා..අයියට බොහොම පිං
    Iraj ප්ලිස් ඩොන්ට් මෙක්මි හොර්නි
    අරක කීන් කීන් ගානවා යකෝ..
    කලුවරෙත් දිලිසෙනවා මගෙ මැණික

    :rofl: :rofl: :rofl: :lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Lolla kunu harupa kiyanna epa kiya kiya maru wada ne karanne. meloady nam dan chater "a hetha, adambarai" thaamath dawasema ahanna puluwan.
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    FB comment - ඉස්සර වගේ GB ගණන් වැල එකතු කරලා හාඩ් එක පුරවගෙන වද වෙන්න ඕනේ නැහැ. කොහොමත් දැන් ඉරාජ් සතියකට සැරයක් ලංකාවේ කෙල්ලෝ දාලා international standard කියලා වල් වීඩියෝ එකක් ශුට් කරලා, එකට මියුසික් ට්‍රැක් එකක් දාලා out කරනවා. පේජ් එක ලයික් කරලා තියන පොඩි එකාගේ ඉඳන් සීයලා වෙනකං හුටපටේ බලනවා. අනේ මන්දා මට තේරෙන්නේ නැහැ මියුසික් ඉන්ඩස්ට්‍රීය කන උන්ට ඇයි අපේ උන් මෙච්චර හුරේ දාන්නේ කියලා.
    ඒත් ඉතින් ඉරාජ්ගේ අම්මලා, තාත්තලාට ප්‍රශ්නයක් නැත්තන් අපිට මොකුත් කියන්න බෑ මෙව්වට. ඒක තමන්ගේ ආසාව. එහෙම කියලා අපේ රටේ මේ වගේ Lesbian ආතල් දෙන එක චාටර් ඕයි. ( මේක කිව්වේ අර ඉරාජ්ට එක එක කිව්වම රිද්දගන්න එයාගේ ෆෑන්ස්ලට. සරලවම කිව්වොත් තමන්ගේ අක්කව දාලා ඔහොම මියුසික් වීඩියෝ එකක් ගැහුවොත් ආතල් කිය කිය හුරේ දාන්නේ නැහැනේ බං )
    පුළුවන් නම් සිංදු ගායනා කරලා හිට් වියන් බං නිකං පො*න ආතල් දීලා International International කියලා බොරු කයිවාරු ගහලා පොරක් වෙන්න දඟලන්නේ නැතුව.
    ( උඹ මගේ යාලුවෙක් වෙන්න ඇති ඉරාජ්. ඒත් කියන්න තියන දේ කියනවා. මොකුත් හිතාගන්න එපා. )
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Lolla kunu harupa kiyanna epa kiya kiya maru wada ne karanne. meloady nam dan chater "a hetha, adambarai" thaamath dawasema ahanna puluwan.


    මූදැන් හෙන චොර සිංදුවක් කරලා වැල ටයිප් මියුසික් වීඩියෝ එකක් කරලා ඒක වයිරල් කරලා තමා හිට් වෙන්නේ සිංදු හද හද ඉස්සර වගේ මහන්සි වෙන්නේ නෑ :no:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113


    මට විතරද කොපියක් වගේ ඇහෙන්නේ? :P
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    14344350_10209015133609157_4487031504896610410_n.jpg