හාට් කේස්, බයි පාස්, සිංහල බෙහෙත්
මෙහෙමයි මචන්ලා. මගෙ තාත්තට ඉස්සෙල්ලම හාට් ඇටැක් එකක් ආව 1999 දී. ගොඩක් අමාරු උනා. මට මතක විදිහට මාසයක් විතර හොස්පිට්ල් හිටිය. ඊට පස්සෙ කවදාවත් ලොකු අමාරුවක් ආවෙ නෑ. හැබැයි පොඩි පොඩි අමාරු නම් ආව. එක පාරක් කතා කරන්න බැරුව වචන ගොතගැහෙන්න ගත්ත. හොස්පිට්ල් හිටිය...