මේ ප්‍රශ්නෙ අදින කවුරුත් බලන්නෙ මේක වවාගෙන කන්න. එහෙම නැතුව හැප්පුන කොල්ලට තියෙන ආදරේකට නෙමෙයිනෙ. ඔය කොල්ලට මොනව හරි වෙනකන් කට ඇරන් බලන් ඉන්න පිරිසකුත් ඉන්නව. ඒකයි දුක. වෙලා තියෙන දේ හරියටම දන්නෙ හැප්පුන කොල්ලම තමයි. චම්පික ඩ්‍රයිව් කළා කියන්නෙත් ඔය කොල්ලො දෙන්න විතරයි. උන් කියනව දැක්ක කියල. අපි...