රත්තරං වචන ටික. :yes: හැම මොහොතකම හිතන්න ඕනෙ ඉස්සරගට යන ක්‍රමයක් ගැන. වැරදි විදිහට නෙමෙයි, හරි විදිහට. මම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ ඉන්නෙ. මං හැම වෙලේම කල්පනා කරන්නෙ හෙට වෙද්දී අද ඉන්න තැනට වැඩිය අඩියක් හරි ඉස්සරට තියන්න. නමුත් අපි හැම වෙලේම නිවැරදි නෑ. කරන හැම දේම...