මචන්ලා , ක්‍රෙඩිට් කාඩ් එකක් ඇඩ් නොකර එකවුන්ට් එක වෙරිෆයි වෙන්නෙ නෑනෙ. වෙරිෆයි නොකර එකවුන්ට් එකට සල්ලි දාන්න පුලුවන්ද? පුලුවන්නම් ඒ කොහොමද? එහෙම සල්ලි දාල වෙරිෆයි නොකර ඔන්ලයින් ෂොපින් කරන්න පුලුවන්ද? (ebay) . එකවුන්ට් එක වෙරිෆයි කරගන්න පුළුවන් ලේසිම විදිහ මොකද්ද? අනංමනං වද නොවිඳ කරගන්න...