2015 අය වැයෙන් වාහන සඳහා හඳුන්වාදෙන බවට ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසූ නව බදු ක්රමය යටතේ අද සිට වාහන හා මෝටර් රථ බදු මිල ගණන් අඩුවන බව මුදල් අමාත්යංශය කියයි.
නව බදු සංශෝධන අනූව මෝටර් රථවල රේගු බද්ද සියයට 20-25 අතර ප්රමාණයකින් සහ වෑන් රථවල රේගු බද්ද සියයට 25-65 අතර ප්රමාණයකින් අඩුවන බව...