හිටියෙත් 9යි.. ඉල්ලන්නේ තව 8ක්... මහින්දට දෙන්නම ඕනේ සෙට් එකට කියන්නේ... මේ පාර නොදී තව අවරුදු 6කින් දෙමු... උටත් පොඩි බයක් දැනෙන්න එපැයි බන්... බලපන් උ පලවෙනි පර සුප්රියට වැඩ කලානේ... ඒ මොකද 2 පාරත් ඉන්නනෙ... ඒ පාර තමා ඔය පාතාලේ නැති කලෙත්... පස්සේ කලේ උගේ සෙට් එකෙන් අලුත් පාතාලයක් හදපු එකනේ...