ඔව් කතාව ඇත්ත හැබෙයි මෙයාගෙත් වැරැද්දක් තියනවා. බැලුම්ගල සීන් එකේ ලෙඩෙක් කතා කරන හැම වෙලාවකම අර සර්ප වෙදානේ බං බෙහෙත් නියම කරන්නෙ, අනික ගිය ලෙඩ්ඩුන්ගෙන් බාගෙකට විතර බෙහෙත් දීලා තියෙන්නෙත් මෙයාගෙ තාත්තා අර සර්ප වෙදා. අන්න එතනනෙ වැරැද්ද තියෙන්නෙ. දැනට නීතිය තියෙන්නෙ ෆාමසියකින්වත් දොස්තර කෙනෙක්ගෙ...