ගැලැක්සි - හෙල්ප් එකක් දියව් මචන්ලා..
කොරියන් s3 එකක් ඇත . මං ඒක රී සෙට් පාරක් දාල අප්ඩේට් කලා දැන් මචන්ලා. ඒකෙ අර එක සෙන්සර් එකක් වැඩ නෑ නේ. අර කෝල් එක ගන්නකොට ඩිස්ප්ලේ ඕෆ් වෙන්නෙ. ( එතන සෙන්සර් එක වැහුන ගමන් ඩිස්ප්ලේ ඕෆ්ෆ් වෙනවා) ඒක වෙන්නෙ නෑ නෙ මචන්ලා. මේක ටෙස්ට් කරගන්න ක්රමයක් තියනවද . මේක කෙලවිලා නම් හදන්න කීයක් විතර යනවද. සැම්සුන් කාපු උන් කියහල්ලා. දැන් නම් හිතෙනවා නොකියා එක දාහෙන් සම්පතක් කියලා.