හපොයි:shocked:මට හිතෙන්නේ උඹ තෝරගන තියන වාහනේ තමයි කට්ට
මගෙ මේ උපන් දා ඉඳන් අවුරුදු 18ටම තුන් හතර සැරයකට වඩා දැකලා නෑ ඕක පාරෙ යනවා... අනික... India, Chinese වාහන කටු වෙන්න පුළුවන් ඒත් Malaysian වාහන කටු නෙවෙයි මලයාසියාවේ Perodua Company එකේ පූර්ණ අයිතිය ජපානෙ Daihatsu Company එකට Daihatsu සහ...