1. HeshanMadusanka

    Suzuki Hustler එක ගැන

    Suzuki Husler එක ගැන පොඩ්ඩක් දන්න අය මේක ගැන පොඩි විස්තරයක් කියන්න Wagon r හා Japan Alto වලට වඩා meintain cost සහ spair parts cost අඩුයිද?
  2. HeshanMadusanka

    The most boring car ever 'The Suzuki Wagon R'

    Meke car eke maintain cost eka saha spare parts cost eka aduida bn
  3. HeshanMadusanka

    Perodua Axia එක ගැන දන්න අය එන්ඩෝ

    එකේ link එක දන්නවානං දාපන් ලොකු උදව්වක් මෙහෙම හරි MSG කරපු එකට Thanks බං
  4. HeshanMadusanka

    Perodua Axia එක ගැන දන්න අය එන්ඩෝ

    Perodua Axia එක ගැන දන්න අය එන්ඩෝ මං දන්නවා මේකෙ Perodua Axia පදින උන් හරි පැදල තියන උන් හරි නැත්නම් ඒ ගැන දන්න උන් හරි ඉන්නවා කියලා මේ ප්‍රශ්න දෙකට උත්තර නිවැරදි අදහසක් ගන්න පුලුවන් විදිහට ඳුන්නොත් ලොකු දෙයක් නඩත්තු වියදම් කොහොමද අඩුද Manual එකක් කීයක් වෙයිද මේ දවස් වල

    No contents