1. coolkasun

    දෙරණ නාලිකාව සදහටම ඉවරයි.

    අන්පබ්ලිශ් කරපු පේජ්නම් ගන්න බෑ වයලේශන්නම් , හැබැයි ඔය ගොන් වැඩ කරන්න ගිහින් ඕනර්ශිප් එක හැකර්ට පුදපු වගේ පේජ් නම් ගන්න පුලුවන් , මාත් අරන් දෙනවා එහෙම පේජ් සල්ලි අරන්. ඕක කෙනෙක්ට APPLY කරන්න පුලුවන් , ------ Post added on 1630408802 ටෙම්පරි අන්පබ්ලිශ් කරලා තියෙන්නේ. ------ Post added on...
  2. coolkasun

    Elakiri.com website එක පටන් ගත්තේ කොයි කාලෙද ?

    මට මතක විදියට 2006 වගේ, මම ජොයින් උනේ 2007
  3. coolkasun

    SEO වැඩ්ඩෝ දුවලා දුවලා එන්න.. වැඩේ නොකෙරුවොත් බොසා එළවනවා කිව්වා...

    ඕක බෑරෑන්ඩ් වෙද්දි ගූගල් එකෙන් ඔටෝ හැදෙන ලින්ක් , ඕකට කොහොමත් මාස 4-5 වගේ යයි. ඊට වැඩි වෙන්නත් පුලුවන්. එවරේජ් රේට් එකක් තියාගෙන ඔතරිටි ලින්ක් ටිකක් බිල්ඩ් කරන්න. ගෙස්ට් පෝස්ට් , නිශ් එඩිට් , ප්‍රේස් රිලීස් වගේ දේවල්
  4. coolkasun

    Panadura අවට ලෝයර් කෙනෙක් අවශ්‍යයි

    ඒකාලේ වගේ නෑ නේ දැන්
  5. coolkasun

    Panadura අවට ලෝයර් කෙනෙක් අවශ්‍යයි

    Panadura අවට ලෝයර් කෙනෙක් අවශ්‍යයි. නිවසක ගණුදෙනුවක් සම්පූර්ණ කර ගැනීම සදහා.
  6. coolkasun

    විදුලි බිල වැඩියි.. උදව්..

    මම අලුතින් ගේ හදලා ගෙදර පදිංචියට ආවේ 2020 ඔක්තෝබර්. ඩිජටල් මීටර් එකක් තමා තියෙන්නේ. යුනිට් 90 වගේ එන්නේ
  7. coolkasun

    විදුලි බිල වැඩියි.. උදව්..

    Fridge , Fan , TV , Computer , Electric oven , Microwave , Washing machine , Motor , මේ ඔක්කොම පාවිච්චි කරලත් බිල එන්නේ රු.800/= , ගියාමාසේ බේකරි ප්‍රඩක්ට් හදන්න ඩේලි අවන් එක යූ.ස් කරලත් බිල් එක ආවේ 1500/=
  8. coolkasun

    අඩුවට අරගන්න පුලුවන් හොඳ Cryptocurrency එකක් කියන්නකෝ

    BTT, HOT, ADA , NPXS අරන් හෝල්ඩ් කරලා තව අවුරුදු 5 විතර බලන්න
  9. coolkasun

    Interstellar වගේ හොඳ ෆිලුම්

    Predestination 12 monkeys looper source code Mr. nobody The butterfly effect Donnie Darko Inception 11.22.63 Primer https://bestsimilar.com/movies/5891-predestination ------ Post added on 1614957567
  10. coolkasun

    [Free] Unlimited Internet ඕනේ උන් වරෙන්

    කියපා න්
  11. coolkasun

    peekhosting.com Scam / horu

    පෲෆ් එක්ක දාපන් දෙයක් දාද්දි , උබේ සයිට් පබ්ලික් කරන්න බෑ කියන එකත් එක්ක පීක් හොස්ටින් හොරු කියලා කොහොමද කියන්නේ , මගෙ සයිට් 10 විතර දුවනවා දැනට පීක් හොස්ටින් එකේ. දැන් අවුරුදු 3-4 විතර ඉදන් දුවන ඒවත් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ
  12. coolkasun

    කපරාරු වැඩ වලට බාස් ලගේ අය කිරීම් කොහොමද ?

    දවසේ පඩියට පාඩුයි. කපරාරුව වර්ග අඩියට 35 වගේ යන්නේ, රෆ් එකයි සුද මදිනව කියලා එකකුයි දෙකක් තියෙනවා.බාස්ව ගන්න කලින් කරපු වැඩ ගිහින් බලන්න. වැඩේ ප්‍රමාණය බලලා සෙනසුරාදා වගේ දවස් වලට සල්ලි දෙන්න.
  13. coolkasun

    Adsense වලින් ගමනක් යමු

    ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයන්න හිතන් ඉන්න අයට, දැනට සයිට් එකක් හදලා ට්‍රැෆික් නැතුව ඊලගට මොකද කරන්නේ කියලා කල්පනා කරන අයට උපදෙස් ටිකක් දෙන්න හිතුනා. 1. මුලින්ම තමන් කැමති Niche එකක් තෝරගන්න. උදාහරණයක් Tech 2. ඊලගට කරන්න ඕන දේ තමයි Keyword research එක, ඒ හරහා Tech යටතේ ඇති අනුකණ්ඩයක් එක්ක Long...
  14. coolkasun

    SEO රැන්කින් වලින් 1

    ඔව් ඔන්ට්‍රපනර්ස් ගෲප් එකේ, උගෙන් අමාරුවෙ වැටිච්ච උන් මන් ලගට එනවා.පොර ජී.එස්.ඒ රෑන්කර් එකෙන් ගහනේ

    No contents