Adsense වලින් ගමනක් යමු

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයන්න හිතන් ඉන්න අයට, දැනට සයිට් එකක් හදලා ට්‍රැෆික් නැතුව ඊලගට මොකද කරන්නේ කියලා කල්පනා කරන අයට උපදෙස් ටිකක් දෙන්න හිතුනා.

    1. මුලින්ම තමන් කැමති Niche එකක් තෝරගන්න. උදාහරණයක් Tech
    2. ඊලගට කරන්න ඕන දේ තමයි Keyword research එක, ඒ හරහා Tech යටතේ ඇති අනුකණ්ඩයක් එක්ක Long Tail Keywords හොයාගන්න එක.
    උදාහරණයක් Laptop Computer Problems.
    Topics
    * How to Repair a Beeping Hard Drive In Laptop | Fix Beeping Hard Drive
    මෙන්න මේවිදියට හොයාගන්න ඔය කට්ටිය බලන්න එහෙම බැරිනම් කරන කෙනෙක්ට බාරදෙන්න, මතක ඇතුව low compitition keywords ලබාදෙන්න කියන්න.
    3. ඊලගට හොද ඩොමේන් එකක් තෝරගන්න ඕනා. Keyword Match වෙන්න අවශ්‍ය නෑ. මතක හිටින එකක් ගන්න, .com එකක් ගන්න.
    උදාහරණයක්
    wirecabin.com
    Techmart.com
    Magiclap.com
    ටිකක් අඩුවට ඩොමේන් එකක් ගන්න පුලුවන් porkbun එකෙන් , හොද Hosting එකක් peekhosting එකෙන් හොද සර්විස් එකක් එක්ක ගන්න පුලුවන් .
    4.ඊලගට සයිට් එක හොස්ට් කරන්න wordpress වගේ හොද content managment platform එකක් භාවිතා කරනවනම් හොදයි. හොද clean theme එකක් භාවිතා කරන්න. About us, Contact Us, chat එකක් වගේ සයිට් එකට ඇතුලත් කරන්න.
    5. දැන් හොයාගත්තු කීවර්ඩ් වලට අනුව ආර්ටිකල් ලියන්න දෙන්න. ආර්ටිකල් එකක් අඩුම වචන 1000 වත් වෙන්න ලියන්න ඕනා, SEO වලට ආර්ටිකල් ලියන අය compititor research කරලා හොද ආර්ටිකල් එකක් ලියලා දෙයි. කොහෙන්වත් ගත්තු කන්ටෙන්ට් spin කරලා දාන්න එපා, ඒ වගේ වැඩ තාවකාලිකයි.
    ආර්ටිකල් 10-15 අතර ප්‍රමාණයක් ලියාගන්න , කන්ටෙන්ට් ලියන අතර දවසට ආර්ටිකල් 1 ගානේ ආර්ටිකල් දාගෙන යන්න, එහෙම 3 විතර දාලා ආයේ දවස් 2 කින් වගේ ආර්ටිකල් එකක් දාන්න.
    6.සයිට් එක සර්ච් කොන්සෝල් එකට සබ්මිට් කරන්න. ඉන්ඩෙක්ස් වෙන්න දෙන්න ආර්ටිකල් ටික. ඇනලටික්ස් වගේ ඒවත් සෙටප් කරගන්න.
    7. ෆේස්බුක් පේජ් එකක් හදාගෙන ලියන ආර්ටිකල් පේජ් එකේ ශෙයා කරන්න.
    8. ආර්ටිකල් 10-15 අතර ගානක් ආවාම දැන් ගූගල් ඇඩ්සෙන්ස් වලට ඇප්ලයි කරන්න. දවස් 14 වගේ ඇතුලත ඇපෲ වෙයි, ඒ අතරත් ආර්ටිකල් දාන වැඩේ කරගෙන යන්න.
    9. මාසෙට ආර්ටිකල් 5 වත් දානවා කියලා ටාර්ගට් එකක් තියාගන්න , එතකොට අවුරුද්දකින් විතර ඔයාලට හොද ඉන්කම් එකක් තියෙන සයිට් එකක් තියෙයි.
    10. මතක ඇතුව SEO වලටත් මුදලක් ඉන්වෙස්ට් කරන්න. මාසෙට හොද බැක්ලින්ක් 3 -5 ගානෙ ආවත් ඇති. අවුරුද්දක් යද්දි ඩොමේන් 60.
    එහෙනම් හැමෝටම ජය.

    adsence earnings.PNG
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    Elakiri එකේ මට උන පොඩි සීන් එකකට දැන් හේතුව හොයාගත්තේ.. :lol:
    ගිය දවස් දෙක තුනේ මට ත්‍රෙඩ් දෙකකට reply කරන්න දුන්නේ naa . type කරාට ,"post reply" , "Preview" වැඩ කරේ නෑ . :unsure:
    දැන් මේකටත් එහෙමයි.. හැබැයි ඒ ඔක්කොම ත්‍රෙඩ් "adsense" ගැන .. හේතුව Ad Block extension :angry:
    මම Adblock plus addon එක එළකිරි එකට disable කරල උඩ බම්ප් එක දම්මේ. දැන් ඔන්න මේකත් එවන්න යන්නේ එහෙම.. :dull:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    apply කරාම policy violation ගානව බන් එපා වෙනව. Privacy අරව මේවා pages දාලා තියෙන්නෙ. මමම ලියපු ආටිකල්. images අරන් තියෙන්නෙ free stock images. අනිත් ඒවා මමම photoshop වලින් ඇදපුව.
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    apply කරාම policy violation ගානව බන් එපා වෙනව. Privacy අරව මේවා pages දාලා තියෙන්නෙ. මමම ලියපු ආටිකල්. images අරන් තියෙන්නෙ free stock images. අනිත් ඒවා මමම photoshop වලින් ඇදපුව.
    ade matath oya seen 1k thama.kiriye 1k kiwuwa basic theme 1k dlala poddak change karala aye apply karanna kiyala.
     
    • Like
    Reactions: olu bakka

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    apply කරාම policy violation ගානව බන් එපා වෙනව. Privacy අරව මේවා pages දාලා තියෙන්නෙ. මමම ලියපු ආටිකල්. images අරන් තියෙන්නෙ free stock images. අනිත් ඒවා මමම photoshop වලින් ඇදපුව.
    okama thayo ban matath wela thiyenne. me 3 weni Site eka bn. epa wenawa
     
    • Sad
    Reactions: olu bakka