ඕකට ගහන්නෙ නැත්තෙ බං වෙස්ටන් පොපගැන්ඩා වලට ඔය රට ඕන නිසා.කොරියන් උන්ට නිදහස හම්බුවෙනවට ඇමරිකන් උන් කැමතිත් නැහැ.අනික ඕකා ඉන්න නිසා ඕකට බයෙ ඉන්න වටෙ ඉන්න රටවල් ඇමරිකන් කුක්කො වෙනවා.
සැම්සුන් උන් මොනවා හදලා ඇපල් එකට චැලෙන්ජ් කරත් ඇයි ඇමරිකන් සම්බාධක නැත්තෙ හුවාවෙ වගේ. ඇමරිකන් කුක්කෝ නිසා.කුක්කො...