මම දන්න එකෙක් අවුරුදු 5ක් ඉදලා ආවා. අරන් ආපු ටෙක් ගැජට් අවුට්ඩෙට් වුනා.ඉස්සර ඌට ගමනක් යන්න බැහැ යාලුවො එනවා එක්කන් යන්න.දැන් අතෙ සතේ නැහැ.හැමදාම පාටි දැම්මා.දැන් ඌට කවුරුවත් බොන්න අඩ ගහන්නෙ නැහැ මොකද ඌ බොන්න දෙද්දි ඌනෙ බොස්. හැමෝම ඉන්න ඕනි ඌ කියන විදිහට.ඒක නිසා ඌත් මානසිකව වැටිලා ඉන්නේ. දැන්...