ලොකු උදව්වක් ඕනෙ ඔයාලගෙන්.. :sorry::sorry: අපි පවුලෙ 5-6ක් hunas falls යන්න හිතාගෙන ඉන්නවා.. :rolleyes: අපි lunch වලට යන්න හදන්නෙ amaya hunas falls hotel එකට.. :D මට දැනගන්න ඕනෙ එතන meal prices වගේම එතන දවසක් spend කරන්න හොඳද කියලා... Please help me.. :yes: