Maths කරලා university එකේ Physical කලොත් හොඳද? :confused: සමහරු කියනවා Physical වැඞක් නෑලු. :sorry: කොච්චර ඉගෙන ගත්තත් ඉහළට යන්න බැහැලු. Physical කලොත් jobs මොනවද තියෙන්නෙ??? :oo::baffled: