උපාධියක් හෝ ඩිප්ලෝමාවක් නැති ඉන්ජිනේරුව&
කට්ටියම බලනවා ඇති මුං හොර ඉන්ජිනේරුවොද කියලා.. :lol::lol: නෑ.. :no::no: මම කියන්නෙ ඇත්තම දක්ෂයො ටිකක් ගැන.. :D:love: මේ කට්ටිය හැබැයි civil engineers ලා... එහෙනම් එයාලගෙ sites වල වැඩ කෙරෙන හැටි බලමුකො... :rolleyes::rolleyes...