එහෙනම් ඒ girl ට පිනක් නෑ ඇත්ත ආදරයක් ලබන්න.. :dull: අද කාලෙ ගොඩක් ගෑණු ළමයින්ට ඕනෙ ආදරේ නෙවෙයි.. :no::angry: මමත් ගෑණු ළමයෙක් උනාට ඇත්තම කියන්න එපැයි.. :yes: ගොඩක් girls ලා affair පටන් ගනිද්දි මුලින්ම බලන්න ඕන ආදරය,අවංකකම,දෙන්නා අතර තේරුම් ගන්න පුලුවන් මට්ටම බලන්නෙ අන්තිමට.. :growl...