"ඔපරේෂන් ජෙරෝනිමෝ" මෙහෙයුම සම්බන්ධව ඇමරිකාව අනුගමනය කළ පිළිවෙත මෙයයි. ඇමරිකාවේ ආරක්ෂාවට හා සිවිල් ජනතාවට තර්ජනයක් එල්ල කළ ඕනෑම ත්රස්තවාදියකු ඕනෑම රටකට ගොස් ඝාතනය කරන බවයි.
අපේ රටේ නම් ඔහොම නෙවෙයි බං රටට වින කටින රට ගැන කේලම් කියන උන් ඔඩොක්කුවෙ තියන් නලවනවා . අසාද් සාලි , හකීම් , කරුනා...