දොස්තර මහත්තයෙක් ඉන්නවදෝ..
මචංලා පොඩි වෛද්‍ය හෙලුප් එකක් ඕන.. අපේ එකෙක් ඉන්නවා කොමස් කරලා මෙඩිකල් කොලේජ් ගිය එකෙක්
මේ පන්ඩිත හරකට දැන් දවස් තුනක් උන. එක එක බෙහෙත් ඌම ෆාමසියෙන් අරන් ඇවිත් බොනවා.. දැන් මේකා අද උදේ කියනවා මූ ටොයිලට් ගියාම මලපහ පිට උනේ කලු පාටින් කියලා මුල් ටික කලුපාටට පිටවෙලා පස්සෙ නෝමල් උනාලූ..
අපි මූට කුනුහබ්බෙන් බැනලා කිව්වා දැන්වත් ඩොකෙක් ලගට පල කියලා.. මූ කියනවා නෑ බං සමහර විට ඇගේ තිබ්බ ජරාව බෙහෙත් එක්ක යන්න ඇතිලූ..
දන්න එකෙක් කියහල්ල මූට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා.. මූව අපි දැන් කුදලගෙන හරි ගෙනියන්න හදන්නෙ.
අනික මූ ඉස්පිරිතාල වල ලගින්න පට්ට බයයි..
මචංලා පොඩි වෛද්‍ය හෙලුප් එකක් ඕන.. අපේ එකෙක් ඉන්නවා කොමස් කරලා මෙඩිකල් කොලේජ් ගිය එකෙක්
මේ පන්ඩිත හරකට දැන් දවස් තුනක් උන. එක එක බෙහෙත් ඌම ෆාමසියෙන් අරන් ඇවිත් බොනවා.. දැන් මේකා අද උදේ කියනවා මූ ටොයිලට් ගියාම මලපහ පිට උනේ කලු පාටින් කියලා මුල් ටික කලුපාටට පිටවෙලා පස්සෙ නෝමල් උනාලූ..අපි මූට කුනුහබ්බෙන් බැනලා කිව්වා දැන්වත් ඩොකෙක් ලගට පල කියලා.. මූ කියනවා නෑ බං සමහර විට ඇගේ තිබ්බ ජරාව බෙහෙත් එක්ක යන්න ඇතිලූ..
දන්න එකෙක් කියහල්ල මූට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා.. මූව අපි දැන් කුදලගෙන හරි ගෙනියන්න හදන්නෙ.
අනික මූ ඉස්පිරිතාල වල ලගින්න පට්ට බයයි..