අමාත්‍ය තිස්ස අත්තනායක මහතා ඊයේ කළ ප්‍රකාශය පිළිබඳ තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඊයේ (22) ශ්‍රිලංනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් සහ සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ මෛත්‍රීපාල...