ත්‍රීවිල් කට්ටිය විතරක් නෙමේ බන් තව හොඳ වටිනා කියන වාහනවල යන සමහරක් එවුන් යන්නෙත් නිකන් පාර උන්ගෙ වගේ.පාර පුරා යනවා ඔහේ වටපිට බල බල.අයින් කරල ඉඩ දෙන්නෙත් නෑ උන් යන්නෙත් නෑ.පිටිපස්සෙ වාහන කීයක් උන් හින්දා යන්න විදිහක් නැතුව බලා හිටියත් උන්ට ගානකුත් නෑ