1. aquaman2020

    රජයේ විශ්ව විද්‍යාලයකට ගියපු අන්කල්ලා එන්න

    2014-2014 IIT short awlak naha World ranking වල පලවෙනි 1000 වත් නැති government university වලට ගිහින් අනුන්ගේ ඇද හොයන එවුන් LOL ------ Post added on 1746415681
  2. aquaman2020

    උඹලා මෙන්න මේ motherboard ජාතිය ගැන අහලා තියෙනවද? පාවිච්චි කරලා තියෙනවද?

    out of production wenna athi ban. 8th gen motherboard ekak nisa (6-7 years paranai) ehema naththam regional product ekak wenna athi
  3. aquaman2020

    උඹලා මෙන්න මේ motherboard ජාතිය ගැන අහලා තියෙනවද? පාවිච්චි කරලා තියෙනවද?

    Supermicro godak hadanne enterprise products, eth un consumer motherboards hadanawa https://www.supermicro.com/en/products/motherboards/desktop-gaming-boards
  4. aquaman2020

    Questions TOYOTA MOTOR OIL එකද නැත්නම් valvoline එකද හොද ?

    Well, not always. In high rpm / high lift cam applications, brands like Speedmaster may perform better due to Zinc additives. Or brands like Red Line may perform better on over-spec turbo builds due to Esters, etc. Rule of thumb is to use Mobil Gold when you are unsure :D
  5. aquaman2020

    සිංහලයෙක් Bangkok වල 🥸

    මේක r/Thailand එකේ ඊයේ පොස්ට් කරලා තිබ්බ. මුලින්ම Indian එවුන්ට ක්‍රෙඩිට් එක ගියා. අන්තිමට කොහෙද ඉන්න ගෝතයෙක් ඇවිත් Sri Lankan / Sinhala කියල කිව්ව lol ඔෆිස් එකේ එවුන් දැක්කොත් ඉඳල ඉවරයි
  6. aquaman2020

    Car Tech වැඩ්ඩො එන්න

    Generally in a NA it's because of the volumetric efficiency differences and tuning differences. And then there are drivetrain and parasitic losses. In FI - Size/ratio of the turbo/supercharger, fueling, tuning, etc. Tuning includes fuel trims, timing, target AFR/lamda, rev limit, etc...
  7. aquaman2020

    Strong 7.7-magnitude earthquake rocks Thailand and Myanmar..⚡

    Under construction building ekak ban
  8. aquaman2020

    Strong 7.7-magnitude earthquake rocks Thailand and Myanmar..⚡

    Nothing too bad in Thailand. Just felt a slight tremor for 30 seconds in Bangkok.
  9. aquaman2020

    කොළඹ දරුවන්ගේ පිග්මැච් සන්නිය

    un big match gahanne gewal hadanna thiyana budget eken newei ban
  10. aquaman2020

    මේකෙ ඉන්න Toyota Raize පදින අය කවුද

    1.0L turbo එකකින් 96 BHP (~ 75WHP) ගන්න එක අමාරු දෙයක් නෙවෙයි 0.5 Bar වගේ boost pressure එකක් ඇත්තෙ
  11. aquaman2020

    ASUS ExpertBook හොදයි ද ?

    250 nit TN panel ekak thiyenne :dull: anith dewal awlak naha
  12. aquaman2020

    Michelin ටයර් හොදයිද ?

    Michelin French කම්පනි එකක්. Asian market එකට සාමාන්යෙන් එන්නෙ තායිලන්ඩ් වල හදන එක Pilot Sport 5 / Cup 2 වගේ ටයර් නම් සැහෙන හොඳයි (wet & dry grip) Pilot Sport 5 ටයර් 4ක් 215/40/17R - රුපියල් වලින් ලක්ෂ දෙකක් වගේ වෙනව (තායිලන්ඩ් වලදි) Primacy වගේ නම් හොඳයි fuel efficiency එකට
  13. aquaman2020

    Sri Lanka tour of New Zealand 2024 🦁🏏

    asalanka kohomath duwanna giyama harakek wage thamai. no 9 batsman ekka gahaddith asalanka single eka dala non-striking end ekata yanawane
  14. aquaman2020

    Questions වෙන රටවල cable internet වලට fair usage policy එකක් තියෙනවද?

    Thailand 500mb/s up & 500mb/s down around LKR 4,000 (unlimited with no FUP) 1gb/s up & down unlimited around LKR 7,000 5G unlimited + 500 mins of calls (no fup but limited to 30mb/s) is LKR 4,000
  15. aquaman2020

    My Path to an Internship in the Software Industry at a Reputed Company 🌟

    IIT used to have a 1 year internship (3rd year) - dunno if things have changed in the last decade
  16. aquaman2020

    XY Car Android Player eka hodada?

    Dan nam 4GB madi wage ban Android 12 wage head unit ekakata. 6GB / 7862s thamai recommended oya lenovo kiyala ena head unit lenovo newei ------ Post added on 1734689982

    No contents