1. aquaman2020

    Good Turbo repair place

    yahoo auction eke balapan. naththam common stock turbo model ekakata upgrade karapan. mokakda turbo model eka?
  2. aquaman2020

    Bangladesh tour of Sri Lanka 2025 🦁🏏

    බන්ගලියො ටික ඉක්මනට කඩාගත්තෙ නැත්තම් මල කෙලියක් වෙනවා
  3. aquaman2020

    අවුරුදු 22 කට කලින් ඉන්ද්‍රජිත් 🤣 - Junior Chess Champion - I. U. M. Gamage of Beleth house. 7 වසරෙදීත් මම 175cm, එ‍් කාලෙ ඉඳලම High IQ. 😱🤭

    දැන් උඹ hostel එකේ chess වලින් දිනලද කියවන්නෙ? School team එකේ එකෙක්වත් hostel හිටියෙ නැහැනෙ බන්
  4. aquaman2020

    ලංකාවේ repair කරන Electronic repairing shops වල අයට උවමනාව තිබ්බත් original විදිහට කැඩුන දේවල් අයෙත් replace කරන්න බැරි වෙන්න ප්‍රධානම හේතුවක්

    දැනටත් BYD වල 12V 300A contactor (latching relay) එහෙම DIY වැඩ වලට ගොඩක් එවුන් ගන්නව. (Prius එකෙනුත් ගන්නව)
  5. aquaman2020

    Prius 2004-2009 high power latching relay (contactor wiring)

    Prius 2004-2009 high power latching relay එකේ wiring diagram එකක් තියනවද? Relay state එක වෙනස් කරන්නෙ කොහොමද ? Pulse: on, pulse: off ද? නැත්තම් trigger polarity එක වෙනස් කරන්න ඕනද?
  6. aquaman2020

    Alloy Wheel පොලිෂ් කරන තැනක් ?

    You gain nothing by painting calipers / drums red. If you want it red, you can buy Wilwood, Brembo, EBC which comes in red. That's just me though.
  7. aquaman2020

    Alloy Wheel පොලිෂ් කරන තැනක් ?

    Cringe vada thamai. not recommended. High temperature VHT caliper paint search karala balapan.
  8. aquaman2020

    BYD collision Sri Lanka - 27th May 2025

    Looking just at BEVs, the big news is that Tesla (12.4%) is no longer the best selling BEV maker in the world, having lost that position to BYD (15.4%). :LOL:
  9. aquaman2020

    BYD collision Sri Lanka - 27th May 2025

    නොදන්න මගුල් නොකිය හිටපන් බන් https://autovista24.autovistagroup.com/news/which-automotive-brands-are-leading-the-global-ev-market/ https://cleantechnica.com/2025/05/06/top-selling-electric-vehicle-brands-worldwide-in-march-ev-sales-report/
  10. aquaman2020

    BYD collision Sri Lanka - 27th May 2025

    data set නැහැ ? ලෝකෙ වැඩිපුරම විකිණිල තියන EV brand එක BYD ලංකාවට අද ඊයෙ ආවට උන් අවුරුදු ගානක් තිස්සෙ අනිත් රටවල production කරනව
  11. aquaman2020

    රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් ? පරිපූරක වෛද්‍ය වෘත්තීකයින් වර්ජනයකටත් සුදානමින්🔴

    දැන් මුන් ස්ට්‍රයික් කරන්නෙ බෙහෙත් නැති නිසාද ? නැත්තම් මුන්ගේ පඩි වැඩි කරන්න කියලද?
  12. aquaman2020

    Reddit SriLanka එක කරන්නේ ඉංදියන් කොටි කියන එකට හොඳම සාක්ෂිය

    Link: https://support.reddithelp.com/hc/en-us/requests/new?ticket_form_id=19300233728916 Mods: u/onca32 තව මොඩ් සෙට් එකක් ඇති report කරන්න බන් තියෙන්නෙ
  13. aquaman2020

    Current eka na eye 10.30pm edala hadala na thama EPA vala inna

    Colombo barinam, Dambulla / Kurunegala wage paththakata palayan ban. Umbe prashna sahena godak wisadei. Kurunegala hospital area eke ehema lesiyen power cut naha
  14. aquaman2020

    Current eka na eye 10.30pm edala hadala na thama EPA vala inna

    Podi generator ekak aran gedara thiyaganin. PC + 2 LED lights + fan wage duwanna puluwan ekak
  15. aquaman2020

    මහා පල්ලි කාක්කා තෝරා ගැනේ. නිරාගමික ගම් වල ප්‍රීති ගෝෂා

    You could ask these questions if religions / religious leaders / religious people have not tried to influence governments / laws to suit their agenda. So fuck them all
  16. aquaman2020

    රජයේ විශ්ව විද්‍යාලයකට ගියපු අන්කල්ලා එන්න

    degree awarding university වල rankings අපේ ඒවට වඩා ගොඩක් හොඳයි
  17. aquaman2020

    රජයේ විශ්ව විද්‍යාලයකට ගියපු අන්කල්ලා එන්න

    ආ සොරි. යුනිවසිටි රෑන්කින් වැඩක් නැහැ. ස්කිල්ස් වැඩක් නැහැ. සිලබස් වැඩක් නැහැ. හැබැයි රැග් නොකෙරුවොත් විශ්ව විද්‍යාලයක් නෙවෙයි. ලොකු පිට්ටනියක් ඕන. නැත්තම් විශ්ව විද්‍යාලයක් නෙවෙයි.
  18. aquaman2020

    රජයේ විශ්ව විද්‍යාලයකට ගියපු අන්කල්ලා එන්න

    government universit ගියා කිව්වට යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරනෙ බන් උඹ දෙන්නේ. මමනම් රටවල් දෙකක private & government universities දෙකක ඉගනගත්ත rag ගැන කිව්වම පිට්ටනියක් නැහැලු. university ranking කිව්වම 3rd shy යන්න බැරිඋනාලු

    No contents