පොඩි එවුන් නොබැලිය යුතු පට්ට ෆිල්ම් එකක් 18+
මේ ෆිල්ම් එක ගැන එළකිරි එකේ මම දැක්කේ නම් නෑ ..........වැඩිහිටියන්ට පමණක් සීමා වුනු පට්ට ෆිල්ම් එකක්.scene හැම එකක්ම ඇත්තටම තාත්වික බව කියන්නම ඕනේ. ratings 8.1 අරන් තියෙනවා.
http://www.imdb.com/title/tt2278871
කතාව ගැන කියන්න ඕනේ නැනේ trailer...