පොඩි එවුන් නොබැලිය යුතු පට්ට ෆිල්ම් එකක් 18+

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
64931728201204292018522384924562162_034.jpg
 
Last edited:

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    I-Cant-Think-Straight.jpg

    :):):)

    උබ දුන්න movie එකට thanks මචෝ ,,,
    මෙන්න මේ ෆිල්ම් එකත් බලන්න.මම බලපු ලස්සනම කථාවක් තියන movie එකක්.

    +14
     
    • Like
    Reactions: ekboy

    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    ahhh me inne mata you tube video danna mulinma kiyala dunna kollaaa:yes:

    Thanks machan mama oka balala thiyenawa habai meka 18 neme 21+:eek:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මේ thread එකේ ලාවට gay promote කිරිල්ලක් යනවා වගේ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    meka balapanko :eek:

    එල. මේවා මේ පොඩි උන්ට හදපුව නෙමෙයි කියලා මුලින්ම කියලා තියෙන්නෙ. ආයෙ ඒ ගැන කතාකරන්න දෙයක් නැහැ:cool::cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    :):):)

    උබ දුන්න movie එකට thanks මචෝ ,,,
    මෙන්න මේ ෆිල්ම් එකත් බලන්න.මම බලපු ලස්සනම කථාවක් තියන movie එකක්.

    +14
    මම ඕක බලලා තියෙනව.. උඹ ලඟ හොඳ ෆිල්ම් තියෙනව වගේ.පී එම් එකක් දැම්මා
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    මේ thread එකේ ලාවට gay promote කිරිල්ලක් යනවා වගේ.

    umbala film ekak baluwath waliyak ane manda :confused:

    aduma gane owage act karana kello wath lesbians neme :lol:

    thamunge buddi mattama anuwa thama okkoma:yes:

    umba owa ganan ganna epa rep +
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    kattiya thread ekata relevant film dala withai :yes:

    film balala e widiyata wenna giyoth :shocked:

    spider man balala bitthi dige nagi

    Vampire movie balala le boi

    war film balala wedi thiyai

    owa balala wikara karana un nathuwama nemai :yes: eth eka buddiya pilibada prashnayak misak film wla prashnayak nemai :yes:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :)
    මම හිතුවා උබ ඕක බලලා ඇති කියලා ,,,
    එල එල මම list එකක් හදලා එවන්නම් කෝ ..
    එල.. ඔය ෆිල්ම් එක ගැන ඉස්සර ආටිකල් එකක් තිබුන. ඒකෙන් මම දැනගත්තෙ. ඒ ඇරෙන්නෙ මම වැඩිය හොලිවුඩ් ඩ්‍රාමා/රොමෑන්ස් ෆිල්ම් බලලා නැහැ. බලපු ඒවගෙ හැටියට හොලිවුඩ් ෆිල්ම් වල නිදහස් කතා තේමා අඩුයි. මොකකට හරි හිරවෙලා වගේ තියෙන්නෙ.
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    එල. මේවා මේ පොඩි උන්ට හදපුව නෙමෙයි කියලා මුලින්ම කියලා තියෙන්නෙ. ආයෙ ඒ ගැන කතාකරන්න දෙයක් නැහැ:cool::cool:

    :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    එල.. ඔය ෆිල්ම් එක ගැන ඉස්සර ආටිකල් එකක් තිබුන. ඒකෙන් මම දැනගත්තෙ. ඒ ඇරෙන්නෙ මම වැඩිය හොලිවුඩ් ඩ්‍රාමා/රොමෑන්ස් ෆිල්ම් බලලා නැහැ. බලපු ඒවගෙ හැටියට හොලිවුඩ් ෆිල්ම් වල නිදහස් කතා තේමා අඩුයි. මොකකට හරි හිරවෙලා වගේ තියෙන්නෙ.

    උඹේ දොඹ ගෙඩියක් තරම් මොලේ පොඩ්ඩ පොඩ්ඩ වර්ධනය වෙනවා වගේ... :yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    kattiya thread ekata relevant film dala withai :yes:

    film balala e widiyata wenna giyoth :shocked:

    spider man balala bitthi dige nagi

    Vampire movie balala le boi

    war film balala wedi thiyai

    owa balala wikara karana un nathuwama nemai :yes: eth eka buddiya pilibada prashnayak misak film wla prashnayak nemai :yes:

    හැබැයි සමහර වෙලාවට චිත්‍රපටි වලින් අපිට නොපෙනෙන පැති ගැන කතාකරනව. එහෙම වෙලාවට එක එක මතවල එල්ලිලා කන්නාඩි දාගත්ත උදවියට රිදෙන එක සාධාරනයි. පේන්නෙ නැද්ද මේ ත්‍රෙඩ් එකෙත් ගේ ප්‍රොමෝටින් යනව කියලා තියෙන හැටි. කොටින්ම ෆිල්ම් වලින් ඉදිරිපත් වෙන්නෙ අධ්‍යක්ෂකගෙ පුද්ගලික මතේ විතරයි. කැමති අයට ඒක පිලිගන්න පුලුවන් නැති අයට ඒ විදියට ඉන්න පුලුවන්. අර ෆිල්ම් එක බලන්න එපා, මේ ෆිල්ම් එක බලන්න එපා කියන්න කොහෙවත් ඉන්න උන්ට අයිතියක් ඇත්තෙ නැහැ.ඒවගෙම එහෙම උදවිය ගනන් ගන්න ඕන නැහැ