ඊලග මැච් එකත් එක්ක අපිට සෙමි ෆයිනල් මැච් දෙකක් වැටෙනවා වගේ........ ගහමු ගමු කිවිලාට දුවන්න....
කුලයා ෆෝරම් එකේ....මාලිංග අවුලක් නෑ
සචිත්ර ශේප්..... ගොඩක් වෙලාවට තිසරටයි මැතිව්ස්ටයි හොදට බෝල් කරන්න පුළුවන් වෙයි ඉලග මැච් එකේ
හේරත් හරි සුරංග හරි ඇතුලට දාන්න වෙනවා.......