අපහාස කරන්න හිතන් බඩු කියලවත්, බඩු කාරයෝ කියලවත් කාටවත් කියන්න එපා බන්. ගෞරවනීයව ඒ වචන පාවිච්චි කරපන්. අනුන්ට අපහාස කරන ඒවා කවදා හරි කැරකිලා තමන්ටත් එනවා. එහෙම නැත්තන් මේ බුද්ධ ධර්මය බොරු.
බඩු ගාව තියෙන මනුස්ස ගති ගුණ මහත්මියන් කියන ගොඩක් අය ගාව නැහැ. ඒ හින්දා බඩු වලටත් ගෞරවයක් හිතේ තියාගනිල්ලා...