මුකුත් කොරන පාටක් නං නෑ, හදපු ඒවත් කඩන එක තමයි කොරන්නේ. කලින් මල් පෝච්චි ටික අයින් කොරා අරලියගහ මන්දිරියෙන්. ඊට පස්සේ අරලියගහ මන්දිරයෙන් අයින් වෙලා ජනාධිපති නිවසක් නවීකරණ කරන්න කෝටි ගණන් වියදන් කරා. ගොවි රාළ පිස්සු කෙලිනවා. මහින්ද ගොයියා හොඳයි කියනවා නෙවේ. ඒකාධිපති පාලනය නැති වෙලා පඹ පාලනයක්...