කාලෙකින් Camera එක වැඩ කරනවාද බැලුව :rolleyes:
2017 තිබ්බ Camera පිස්සුවට Ebay එකඟ දාපුව
Camera eka Cannon 550D
මේ ඔකොම Lens 1975-1990 අතර හදපුව Germany.. All metal , Manual focus only , Build quality ekanma maru
Carl Zeiss, Meyer Optik Görlitz
carl zeiss flektogon 35mm f2.4 eka තමයි...