අපේ ගෙදර බල්ල අවුරුදු 12 ක් විතර වයසයි
මාස 2-3 ක ඉදන් කැස්සත් එක්ක වමනේ යනවා සරින් සැරේ. ගොඩක් වෙන්නේ කැවට පස්සේ
දෙතුන් දෙනෙක්ට පෙන්නුවම කිව්වේ පණු අමාරුව කියල බෙහෙත් දුන්න..අඩු උනේ නැහැ
මන් හිතන්නේ බඩවැල් වල ප්රස්නයක් වගේ වයස නිසා .. දිරවගන්න බැරි වගේ
Liquid ( නොට් dry) ෆූඩ් මොනාද...