1. BuddyBoy

    පරණ ටෙලිනාට්‍ය

    පරණ ටෙලිනාට්‍ය මොනවද නෙට් එකෙන් බලන්න පුළුවන් පරණ හොඳ ටෙලි නාට්‍ය තියෙන්නේ? යශෝරාවය, කඩුල්ල, පළිඟු මැණිකේ, දඬුබස්නානාමය, අකාල සන්ද්‍යා වගේ නං බලල තියෙනවා.
  2. BuddyBoy

    Coudflare help

    මට cloudflare use කරලා .lk domain එකක් blogspot එකකට connect කරන හැටි කියල දෙන්නකෝ. තාම blogspot එක blogspot විදියටම තියෙන්නේ. මොනම domain එකකටවත් connect කරලා නෑ. මේකේ තියෙන විදියට කරොත් හරිද? http://mgeeky.com/how-to-add-a-custom-domain-to-blogger-blogspot/ www.mydomain.lk ----->...
  3. BuddyBoy

    lk domain

    lk domain එකක් බ්ලොග්ස්පොට් එකකට සෙට් කර ගන්න නං ඩොමේන් එක ගත්තට පස්සේ උන්ට මොනාද බන් යවන්න ඕනේ ? go daddy වල නං cname දෙකක් සෙට් කරන්නනේ තියෙන්නේ අපිටම. (www ghs.google.com කියන cname එකයි, අනිත් බ්ලොග්ස්පොට් එකටම unique cname එකයිනේ ) මේ cname දෙකද lk domain එකටත් යවන්න ඕනේ?
  4. BuddyBoy

    ගෑනුන්ගේ බොරු

    සැම ගැහණියක්ම තම පිරිමියාට අනිවාර්යෙන් කියන බොරු පහක් කොහොමද යාලුවනේ !!! විශ්ම ලෝකය එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවන්ට ගොඩක් වැදගත් දේවල් ටිකක් අරන් ඔන්න අදත් හොද ලිපියක් දෙන්න හදන්නේ.අද කියන්න යන්නේ හැම ගැහැනියක් විසින්ම තම පිරිමියාට කියන බොරු පහක් ගැන.මේ විදියට බොරු කියන්න විවිද...
  5. BuddyBoy

    හැන්දෑවේ කළුන්දෑවේ කුඹුක් සෙවණේ

    හැන්දෑවේ කළුන්දෑවේ කුඹුක් සෙවණේ හැන්දෑවේ කළුන්දෑවේ කුඹුක් සෙවණේ ඒ 2005 වර්ෂයයි.දඹුල්ල කළුන්දෑව කියන ගමේ අක්කර 25 ක ඉඩමක් කෘෂිකර්මාන්තය සඳහා යොදාගෙන තිබුණා. මේ ඉඩමේ තැන් දෙකක ගස් උඩ පුංචි tree house දෙකක්...
  6. BuddyBoy

    ලංකාවේ බුද්ධිමත්ම ගොඩනැගිල්ල

    ලංකාවේ බුද්ධිමත්ම ගොඩනැගිල්ල ලංකාවේ බුද්ධිමත්ම ගොඩනැගිල්ල මෙන්න සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් ගොඩනැගිල්ල ශ්‍රිලංකාවේ බුද්ධිමත් ගොඩනැගිල්ල ලෙස තෝරා ගැනෙයි. මෙම ගොඩනැගිල්ලේ ඇති පහසුකම් සහ ඒවා ක්‍රියාත්මක කිරීමට වැය වන බලශක්තිය සහ පරිපාලන පහසුව ආදී කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් මෙම නම් කිරීම...
  7. BuddyBoy

    Uthure aththatama case wadida?

    (gossiplanka) police කාරයෝ වැඩ කරන්න හැටියට ගහන්න හිතෙනවා තමා කාට උනත්. ඒත් පොලීසියකට ගල් ගැහුවා කියලා ආරංචි වෙන්නේ එහෙමත් වෙලාවකටනේ. උතුරේ මිනිස්සු ලැබිච්ච නිදහස ආයේ නැති කර ගන්න හදනව ද මන්දා.
  8. BuddyBoy

    Free time ekata mokada karanne?

    අපි free time එකක් ලැබුනම මොකද කරන්නේ? (කොම්පුයුටර් එක්ක කරන වැඩ ඔට්ටු නෑ.) මට කොපුයුටර් එක ඉස්සරහ ඉඳලා එපා වෙලා තියෙන්නේ දැන්. මොනා හරි විනෝදාංශයක් වගේ දෙයක් කරන්න කියල හිතුවේ කාලේ රසවත්ව පාවිච්චි කරන්න පුළුවන්. යාළුවො කරන දේවල් බලල මටත් ආස හිතන දෙයක් පටන් ගන්න හිතුවේ(වැඩි වියදමක් යන්නේ නැතිව...

    No contents