lk domain එකක් බ්ලොග්ස්පොට් එකකට සෙට් කර ගන්න නං ඩොමේන් එක ගත්තට පස්සේ උන්ට මොනාද බන් යවන්න ඕනේ ?
go daddy වල නං cname දෙකක් සෙට් කරන්නනේ තියෙන්නේ අපිටම.
(www ghs.google.com කියන cname එකයි, අනිත් බ්ලොග්ස්පොට් එකටම unique cname එකයිනේ )
මේ cname දෙකද lk domain එකටත් යවන්න ඕනේ?

.LK කාරයොන්ගෙ විකාර එක්කත් ඔට්ටු වෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන් කියන එක උඹ කියනකන් හිතුනෙ නෑ බන්.. තෑන්ක්ස් මචෝ....