Uthure aththatama case wadida?

BuddyBoy

Member
May 25, 2015
198
18
0
Y9YDaAG.png

(gossiplanka)

police කාරයෝ වැඩ කරන්න හැටියට ගහන්න හිතෙනවා තමා කාට උනත්. ඒත් පොලීසියකට ගල් ගැහුවා කියලා ආරංචි වෙන්නේ එහෙමත් වෙලාවකටනේ. උතුරේ මිනිස්සු ලැබිච්ච නිදහස ආයේ නැති කර ගන්න හදනව ද මන්දා.
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    KP,කරුණා,පිල්ලෙයාන් මහින්දගේ ෆිට් එකනේ..උන්ම අවුස්සනවා ඇති ඕවා.මහින්දට කළගුණ සළකන්නත් එපැයි..:D.

    KP%20And%20Mahinda%20Rajapaksa%20DP%20PM.jpg

    mahinda-koti-hawula.jpg
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    මාත් මේක දැක්කා. පොලීසිය ගුටි කෑවට නං දුකක් නෑ ඇත්තෙන්ම. ඒත් රටේ අනිත් පැති වැල මිනිස්සු පොලීසියට ගහන්න යන්න තරන් හයියක් නෑනේ. මේ ටැමිල් ගර්ල්ගේ කේස් එකට ගල් ගහපු එක නං සාධාරණයි කියතෑකි පොලීසියෙන් කේස් එක යට ගහන්න හැදුවයි කියන නිසා ඇමතිවරියෙක්ගේ බලපෑම් වලට.
    ඒත් මේක පුරුද්දට අරන් හැම එකාම පොලීසි වලට ගල් ගහන්න එක හරි නෑ
     
    අනේ මන්දා. උතුරේ ප්‍රශ්න වලට මහින්දයි මයිත්‍රීයි බෙදෙන්නේ නැතිව එකට වැඩ කරොත් හොඳයි රට ගැන හිතලා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මාත් මේක දැක්කා. පොලීසිය ගුටි කෑවට නං දුකක් නෑ ඇත්තෙන්ම. ඒත් රටේ අනිත් පැති වැල මිනිස්සු පොලීසියට ගහන්න යන්න තරන් හයියක් නෑනේ. මේ ටැමිල් ගර්ල්ගේ කේස් එකට ගල් ගහපු එක නං සාධාරණයි කියතෑකි පොලීසියෙන් කේස් එක යට ගහන්න හැදුවයි කියන නිසා ඇමතිවරියෙක්ගේ බලපෑම් වලට.
    ඒත් මේක පුරුද්දට අරන් හැම එකාම පොලීසි වලට ගල් ගහන්න එක හරි නෑ

    neethiyata ihalin katawath yanna denna be ... gal gehuwanam gal gahapu unwa arrest karanna ona
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    neethiyata ihalin katawath yanna denna be ... gal gehuwanam gal gahapu unwa arrest karanna ona
    ow. samahara welawata minissu gal gahanne neethiyata newei. neethi kadala waradi karayo araksha karanna hadana dushitha niladareenta. agulane poliyata gal gahuweth eke inna dushitha niladareenta. gal gahana minissui dushitha polis niladareenui degolloma athadanguwata ganna one.

    issara deshapalakayo udde wawan kawa wage, dan me prashnath wawan kanna hadaida dan na. thama inne issara idapu amathila manthrila set ekane.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    supurudu lesa mahinda weradi karaya karala...... hayyo salli. ei ban mehema anatha wenne. nayakathwaya hariyata karaganna beri unama wena ekekuta agilla dik karala wedak ne.. ponila denna kiyala kiyanawa. meka be kiyanawa. aru balen denawa. meka kata wahagena innawa. hebei kohewath inna mahinda benum ahanawa...... hayyooooo salli
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රටේ මහජනතාව වෙනුවෙන් සේවය නොකරන පොලිසි ගල් මුල් ප්‍රහාර ලැබිය යුත්තේමය
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    KP,කරුණා,පිල්ලෙයාන් මහින්දගේ ෆිට් එකනේ..උන්ම අවුස්සනවා ඇති ඕවා.මහින්දට කළගුණ සළකන්නත් එපැයි..:D.

    KP%20And%20Mahinda%20Rajapaksa%20DP%20PM.jpg

    mahinda-koti-hawula.jpg

    thama rata karanne mahindada ban.KP karuna pilleyan owa karanawanam unwa ganna ekane thiyenne.police ewunge waradi thiyenawa,eth mewata muladima wisaduwe naththam passata karadara wewi.eka ekata agilla dik kalata mukuth wenne nane.ara kellage eketh swiss porawa mulin nidahas karagena thiyenne niyojaya amathi vijayakala maheswaran.anthimata guti kawe polisiye ewun
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    රටේ මහජනතාව වෙනුවෙන් සේවය නොකරන පොලිසි ගල් මුල් ප්‍රහාර ලැබිය යුත්තේමය

    aniwaren..... deshapaluwanta kade yana polici arenne me rate awanka policiyak tibuna nam.. moka unath kuduwe danna puluwan ekak.... ane ehema deyak wenawa nam
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    supurudu lesa mahinda weradi karaya karala...... hayyo salli. ei ban mehema anatha wenne. nayakathwaya hariyata karaganna beri unama wena ekekuta agilla dik karala wedak ne.. ponila denna kiyala kiyanawa. meka be kiyanawa. aru balen denawa. meka kata wahagena innawa. hebei kohewath inna mahinda benum ahanawa...... hayyooooo salli
    mahindata waradi kiyanne na mcn mekata. mekata waradi me gal gahana minissu. ewata hariyata neethiya kriyathmaka karana polis niladaaren danna one, oya waradi karayo beranna haduwa kiyana polis niladaarengei amathi wariyagei wada thahanam karala.

    maithri ilanga janathipathiwaraneta illanne naha kiyala kiwwane. dan mahindatath janadipathiwaraneta illanna ba. ethakota ranil aniwaryen illai. samaharavita SFuth illai. Patali Champikath illai. ranil udaseena wadi mata hithenne uthure prashna walata. SF, patali, mahinda hari wage kenek thama man nan hithanne enna one.
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    රටේ මහජනතාව වෙනුවෙන් සේවය නොකරන පොලිසි ගල් මුල් ප්‍රහාර ලැබිය යුත්තේමය
    ඔවුන් රැකියාවෙනුත් ඉවත් කළ යුත්තේමය.
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    thama rata karanne mahindada ban.KP karuna pilleyan owa karanawanam unwa ganna ekane thiyenne.police ewunge waradi thiyenawa,eth mewata muladima wisaduwe naththam passata karadara wewi.eka ekata agilla dik kalata mukuth wenne nane.ara kellage eketh swiss porawa mulin nidahas karagena thiyenne niyojaya amathi vijayakala maheswaran.anthimata guti kawe polisiye ewun

    මාත් කියන්නේ පවතින රජය කුමක් හෝ වේවා මේවා කරන්නේ අර කට්ටිය මේ කට්ටිය කියල මාධ්‍ය මගින් කියන එක නෙවෙයි කරන්න ඕනේ. එහෙම කරන කට්ටිය ඉන්නවා නං ඒවා නවත්තල මෙහෙම ප්‍රශ්න ඇති වෙන එක නතර කරන එකයි රජයකින් කරන්න ඕනේ. මිනිස්සුන්ට වැඩක් නෑ මේවා කරවන්නේ කවුද කියල. මිනිස්සුන්ට ඕනේ මේ දේවල් කරන එක නවතින්නයි. ඒක කරන්න පුළුවන් වෙන්න ඕනේ රජයකට.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    mahindata waradi kiyanne na mcn mekata. mekata waradi me gal gahana minissu. ewata hariyata neethiya kriyathmaka karana polis niladaaren danna one, oya waradi karayo beranna haduwa kiyana polis niladaarengei amathi wariyagei wada thahanam karala.

    maithri ilanga janathipathiwaraneta illanne naha kiyala kiwwane. dan mahindatath janadipathiwaraneta illanna ba. ethakota ranil aniwaryen illai. samaharavita SFuth illai. Patali Champikath illai. ranil udaseena wadi mata hithenne uthure prashna walata. SF, patali, mahinda hari wage kenek thama man nan hithanne enna one.

    aniwaren nayakathwaya ena minihata daradadu gathi tiyenna one ban... nikan hitapan panthiye 40 inna kota panthi nayakaya nonjalayek unoth moko wenne. hema ekama uta koka pennala anith unta one de karagannawa. anika guti kanne nayakaya hodata panthiya balagatte ne kiyala.

    habei daradadu ekek nayakaya unoth panthiya full settle neda. dan lanakawata wela tiyenne eka. :baffled:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    supurudu lesa mahinda weradi karaya karala...... hayyo salli. ei ban mehema anatha wenne. nayakathwaya hariyata karaganna beri unama wena ekekuta agilla dik karala wedak ne.. ponila denna kiyala kiyanawa. meka be kiyanawa. aru balen denawa. meka kata wahagena innawa. hebei kohewath inna mahinda benum ahanawa...... hayyooooo salli

    thama rata karanne mahindada ban.KP karuna pilleyan owa karanawanam unwa ganna ekane thiyenne.police ewunge waradi thiyenawa,eth mewata muladima wisaduwe naththam passata karadara wewi.eka ekata agilla dik kalata mukuth wenne nane.ara kellage eketh swiss porawa mulin nidahas karagena thiyenne niyojaya amathi vijayakala maheswaran.anthimata guti kawe polisiye ewun

    අහ්හ් රිදුණද?:lol:තාම ජනපති මහින්ද කියලා හිතන් ඉන්නේ ඌයි උගේ වහල්ලුයිම තමා..උතුරේ ඔය ප්‍රශ්නෙට ඇගිලි ගැහුවේ මහින්දනේ..ඇයි කිව්වේ මොකක් නමුත් සිද්ද වෙනවා කියලා..ඒ නොකියා කිව්වේ කොටි ආයෙත් නැගිටින්න හදනවා කියලනේ..එතකොට ඒවා හොදද?ගෑණියෙක්ගේ මල කදකින් හරි වාසි ගන්න හදන අමනයෝ.

    11018585_807265836038177_7691552599717428803_n.png

    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    අහ්හ් රිදුණද?:lol:තාම ජනපති මහින්ද කියලා හිතන් ඉන්නේ ඌයි උගේ වහල්ලුයිම තමා..උතුරේ ඔය ප්‍රශ්නෙට ඇගිලි ගැහුවේ මහින්දනේ..ඇයි කිව්වේ මොකක් නමුත් සිද්ද වෙනවා කියලා..ඒ නොකියා කිව්වේ කොටි ආයෙත් නැගිටින්න හදනවා කියලනේ..

    11018585_807265836038177_7691552599717428803_n.png

    katada ridune kawruda haduwe,, kiyala pinthura dala nahina hetiyata penawa
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    aniwaren nayakathwaya ena minihata daradadu gathi tiyenna one ban... nikan hitapan panthiye 40 inna kota panthi nayakaya nonjalayek unoth moko wenne. hema ekama uta koka pennala anith unta one de karagannawa. anika guti kanne nayakaya hodata panthiya balagatte ne kiyala.

    habei daradadu ekek nayakaya unoth panthiya full settle neda. dan lanakawata wela tiyenne eka. :baffled:

    අනේ ඇත්තද?එතකොට සරත් ෆොන්සේකා මහින්දත් එක්ක ජනාදිපතිවරනෙට හැප්පෙන කාලේ උබලා මොනාද කිව්වේ?:lol: