අපේ අප්පච්චිගේ diary තියනවා මේ වගේම, 88 අයියගේ උපන්දිනේ ඔක්‌තෝබර්, මං ඒ diary එක බැලුවා කාලෙකට කලින් , wije මැරුණේ ඒ අවුරුද්දෙ කියලා දන්නේ නෑ.
ප්‍රේමදාස මරපු එක diary එකක තිබ්බ මයේ හිතේ.
Social media නැති, diary ගනන් කාලේ පොඩි diary එකක වුණත් methodical journaling එකක් කරලා තියනවා.
මං දැන් පොඩි...